Tuesday, December 14, 2010

ලෝකය මම දකින හැටි

ලෝකය පැතලියි!
ඒ මම දකින හැටි!
ඒත් යථාර්තය එය නොවේ!
යථාර්තය ඒ තරම් සුන්දර නැතුව ඇති, ඒත් පැතලි නැති නිසාම ලෝකය හරිම සුන්දරයි!
ඉඩ පාඩුවේ ලෝකය මම දකින හැටි ලියන්නයි මේ උත්සාහය.